🌀 පර්චස් එකක මිල ලක්ෂ 07 වන පර්චස් 12 ක නිවසක් සමඟ අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 🌀
Rs. 8,400,000.00
Property Details
Utilities
🔲ජල 🚰විදුලි💡 පහසුකම් ද සහිතය.
Description
📌ළඟම නගරය හොරණ නගරය යි.
🔸නිවසේ,
▪️සාලය
▪️නිදන කාමර 03
▪️මුළුතැන්ගෙය
▪️නානකාමර 02
(පිටතින් හා ඇතුළතින් )
ඇත.
🔲ජල 🚰විදුලි💡 පහසුකම් ද සහිතය.
🔸ඉඩමේ,
▪️පොල් ගස් 01 🌴
▪️ කෙසෙල් ගස් 🍌
▪️දෙහි ගසක් 🍋
▪️පුවක් ගස් 08 🌱
▪️පේර ගස් 01🌳 ද සහිත ය.
🔲ඉඩමේ සිට ,
🔹තල්ගහවිල - හොරණ මාර්ගයේ බස් සේවා පහසුකම් ලබා ගත හැක.
🔹රත්නපුර - පානදුර මාර්ගයට 900m දුරකි.
🔹හොරණ නගරයට 3km දුරකි.
🔹ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගයට 8km දුරකි.
✨ඉඩම පර්චස් 12 කි.
✨පර්චස් එකක මිල ලක්ෂ 07 කි.
✨සම්පූර්ණ මිල ලක්ෂ 95 කි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක. )
📞දුරකථන අංක
☎️0761330490☎️
☎️0707056215☎️
Address
අංක 16/A, ජය මාවත, මිදෙල්ලමුලහේන, හොරණ.
Contact Information
Name: ~Buddhika Nayanajith
Phone: 070 *** 6215
Email: no***@boardima.com
To protect privacy, contact reveals are rate-limited.