මහනුවර කුණ්ඩසාලේ නත්තරන්පොත  මංසන්ධියේ නිවසක් විකිණීමට
Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail

මහනුවර කුණ්ඩසාලේ නත්තරන්පොත මංසන්ධියේ නිවසක් විකිණීමට

House Kandy, Central Province 1 months ago

Rs. 6,500,000.00

Property Details

3 Bedrooms
1 Bathroom
4083.75 sq ft
Available from Jan 11, 2026

Utilities

Status: Included

Description

✅මහනුවර කුණ්ඩසාලේ නත්තරන්පොත මංසන්ධියේ සිට මීටර් 300ක් ඇවිද යන දුරින් පිහිටි පර්චස් පහළොවක ඉඩම් කොටස සහ නිවස.

✅ජල විදුලි පහසුකම් ඇත.

✅කාමර තුනයි සාලය කුස්සිය සහ ටොයිලට් එක පිටතින් ඇත.

✅ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සුපිරිසිදු ඔප්පුව.

✅පිළිගත් බැංකු ණය ලබාගත හැක.

✅පර්චස් 15ක ඉඩම් කට්ටිය සමග නිවස ලක්ෂ 65 යි.

✅super market,පිළිගත් බැංකු පද්ධතිය, SLIIT campus,siba campus,hotel school,පල්ලේකැලේ ක්‍රීඩාංගණය, පළාත් සභාව, pts සහ ජාතික ජාත්‍යන්තර පාසැල් ආසන්නයේ.

📞දුරකථන අංක
☎️ 0760235263 ☎️

Address

මහනුවර කුණ්ඩසාලේ නත්තරන්පොත මංසන්ධිය අසල

Contact Information

Name: Deepthi Perera

Phone: 076 *** 5263

Email: no***@boardima.com

To protect privacy, contact reveals are rate-limited.

Reviews

Loading reviews...