💫මහරගම නාවින්නේ පිහිටා ඇති රු.මිලියන 45 වන පර්චස් 9.1 ක නිවසක් සමඟ අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට💫
Rs. 45,000,000.00
Property Details
Utilities
✅ජල🚰 විදුලි💡 පහසුකම්ද සහිතයි.
Description
💫මහරගම නාවින්න දේවානන්ද මාවතේ පිහිටා ඇති රු.මිලියන 45 වන පර්චස් 9.1 ක නිවසක් සමඟ අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට💫
🔴 බස්නාහිර පළාත
🔴 කොළඹ දිස්ත්‍රික්කය
📌ළඟම නගර නාවින්න හා මහරගම නගර යි.
💥ඉහළ සහ පහළ මහලට වෙන වෙනම විදුලි මීටර 02 ක් හා බාහිර පිවිසුම් මාර්ග ඇත.
🔸නිවසේ,
👉🏻ඉහළ මහලේ,
▪️ නිදන කාමර 04
▪️නානකාමර 02
▪️කුඩා මුළුතැන්ගෙය
▪️CCTV නිරීක්ෂණ පද්ධතියක්
👉🏻පහළ මහලේ,
▪️විශාල විසිත්ත කාමරය
▪️නානකාමර පහසුකම් සහිත කාර්යාල කාමරයක් (නියෝජිත කාමරයක්/නීතිඥ කාර්යාලයක්/ඇනෙක්ස් එකක් ලෙස භාවිත කළ හැකිය)
▪️Attached bathrooms සහිත Master Bed rooms දෙකක්
▪️කෑම කාමරය
▪️පැන්ට්‍රියක් සහ මුළුතැන්ගෙය
▪️සේවක නිදන කාමරයක් හා නානකාමරයක්
▪️වාහන 04 ක් නවතා තැබීමට අවශ්‍ය ඉඩකඩ
ඇත.
🔲ජල 🚰විදුලි💡 පහසුකම් ද සහිතය.
🔲ඉඩමේ සිට,
🔹පැරණි කොට්ටාව මාර්ගයට 50m දුරකි.
🔹නාවින්න හයිලෙවල් මාර්ග හන්දියට 400m දුරකි.
🔹නාවින්න Arpico super center, Food city සදහා 600m දුරකි.
🔹Keells supermarket සදහා 450m දුරකි.
🔹නාවින්න ආයුර්වේද රෝහලට(පැරණි කොට්ටාව මාර්ගයට) 350m දුරකි.
🔹නාවින්න මෙඩිකෙයාර් රෝහලට 350m දුරකි.
🔹නාවින්න දුම්රිය ස්ථානයට 700m දුරකි.
🔹ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට 1.4km දුරකි.
🔹ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලට 1.6km දුරකි.
🔹මහරගම අපේක්ෂා රෝහලට 2.3km දුරකි.
🔹Royal Institute ජාත්‍යන්තර විද්‍යාලයට 2km දුරකි.
🔹Louvre ජාත්‍යන්තර විද්‍යාලයට (නුගේගොඩ) 2.7km දුරකි.
✨ඉඩම පර්චස් 9.1කි.
✨මිල රු.මිලියන 45 කි.
( මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල රු.මිලියන 03 පමණ වේ)
📞දුරකථන අංක
☎️0777477527☎️
☎️0771107527☎️
Address
දේවානන්ද මාවත, නාවින්න, මහරගම
Contact Information
Name: Owner
Phone: 077 *** 7527
Email: no***@boardima.com
To protect privacy, contact reveals are rate-limited.